හීන්බෝවිටියා කොළ කැද

How to make හීන්බෝවිටියා කොළ කැද?

සෝදා ගරා ගත් නිවුඩු කැකුළු සහල් සවල්පයක් මැටි වළදකට දමා ඊට සෑහෙන පමණට ජලය එකතු කර ලිප තබන්න. ඊටම කුරුදු කුඩු ස්වල්පයක්, තලා ගත් සුදුළුෑනු ,ඉගුරු හා කරාබු නැටි 2 එකතු කරන්න,හොදින් බෙරිවූ පසුව හැන්දකින් මතගාන්න. මිරිකාගත් පොල් කිරි වලට ලුණු ස්වල්පයක් හා විජලනය කරන ලද හීන්බෝවිටියා කුඩු තේ හැන්දක් එකතු කර හොදින් දිය කර ගන්න. දැන් එය මතගාන ලද බත් වලට එකතු කර නටන තෙක් කලවම් කරන්න. (දෙදෙනෙකුට සෑහේ.)

හීන්බෝවිටියා කොළ කුඩු
ඔබට මෙම හීන්බෝවිටියා කුඩු තේ හැන්දක් උණු වතුරට දමා පෙරා පානය කල හැක.

How To make Heen bovitiya broch (Kenda or Porridge)?

A small amount of washed and .. Nivudu Kekulu rice is put in a clay pot, add enough water, and start boiling. Then add a small amount of cinnamon powder, crushed mixture of garlic, ginger and two clove nuts. Once the mixture becomes sufficiently softened, stir with a spoon. Add some salt and one teaspoon of dehydrated Heen bovitiya leave powder in squeezed coconut milk and stir until completely dissolved. Add this mixture to the boiling water and stir to make a compete mixture.
Note: this broch mixture is sufficient to serve two persons.

Heen bovitiya drink
Add one teaspoon of Heen bovitiya powder to a cup of boiling water, simmer for a few minutes, filter and drink.