පැඟිරි තෙල්

How to make පැඟිරි තෙල්

ආයුර්වේද සම්බවයකින් යුත් කුරුදු තෙල් ඔබට මැස්සන්ගෙන් , මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහාත් ඔබගේ නිවස සුවදවත් කර ගැනීමටත් වායු නැවුම්කාරකයක් ලෙසද ඔබට මෙය යොදා ගත හැක. මෙහි ප්‍රති -ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර වාතයේ විසරණය වන විට මනෝභාවය වැඩි දියුණු කිරීමට සහ ආතතතිය දුරු කිරීම උදෙසා සහ මෙමගින් හමන සුවද ආග්‍රහනය බොහෝ ලෙඩ රෝග සදහා යෝග්‍ය බව වෛද්‍යවරු තහවුරු කර තිබේ.